Back to Results

Ref: ISP-0095  ·  3 views

🏡 පාණදුර රෝයල් විද්‍යාලය අසලින් ගාලු පාරට හා නගරයට ඉතා ආසන්නව සුපිරි නිවසක් වහාම විකිණීමට ඇත! 💎

Panadura, Kaluthara, Sri Lanka

LKR 65,000,000 Price may be negotiable — contact agent for details
22.00 Perches Land Size 3 Bedrooms 3 Bathrooms House Type

පාණදුර නගරයට සහ ප්‍රධාන ගාලු පාරට ඉතාමත් ආසන්නයෙන්, රෝයල් විද්‍යාලය (Royal College) අසල පදිංචියට හෝ ඉහළ ආයෝජනයකට කදිමට ගැළපෙන, සියලු සුඛෝපභෝගී පහසුකම් සහිත අගනා නිවසක් සහ ඉඩම වහාම විකිණීමට ඇත.

• 📍 ස්ථානය: රෝයල් විද්‍යාලය අසල, පාණදුර.

• 🛣️ ප්‍රධාන මාර්ග හා නගරයට ඇති දුර:

• ප්‍රධාන ගාලු පාරට (Galle Road) මීටර් 150 යි.

• පාණදුර නගරයට (Town) මීටර් 800 යි.

• 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 22 ක්.

• 🏠 නිවසේ විස්තර:

• නිදන කාමර 03 ක් (03 Bedrooms) - මින් කාමර 02ක් සදහා AC පහසුකම් සහිතයි (2 AC Bedrooms)

• නාන කාමර 03 ක් (03 Bathrooms)

• සාලය (Living Area)

• කුස්සිය (Kitchen)

• ✨ සුවිශේෂීත්වය: පාණදුර නගරයේ ප්‍රධාන පාසල් සහ සියලුම නාගරික පහසුකම් අතේ දුරින් පිහිටා තිබීම. ඉතා නිදහස් වැදගත් ඉහළ නේවාසික වටපිටාව, ජලය සහ විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි.

• 💰 මිල: සම්පූර්ණ මිල රුපියල් කෝටි 6.5 යි (LKR 65,000,000) - මිල ගණන් සාකච්ඡා කරගත හැක.

📞 වැඩිදුර විස්තර සහ දේපළ පරීක්ෂා කිරීම සඳහා අමතන්න:
📲 Call / WhatsApp:
• 📱 077 068 3174
• 📱 077 197 7139

Property Details
Property Type House
Status Available
Land Size 22.00 Perches
City Panadura
District Kaluthara
Bedrooms 3
Bathrooms 3
Reference No. ISP-0095
Listed On 14 Oct 2026

Where This Property Is

Panadura, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties