Back to Results

Ref: ISP-0091  ·  6 views

🏢 වාද්දුව ප්‍රධාන ගාලු පාරට මුහුණලා අතිසුපිරි වාණිජ බිම් කොටසක් වහාම විකිණීමට ඇත! 🚀

Wadduwa, Kaluthara, Sri Lanka

LKR 440,000,000 Price may be negotiable — contact agent for details
110.00 Perches Land Size Commercial Type

වාද්දුව නගර මධ්‍යයට ආසන්නයෙන්, ප්‍රධාන ගාලු පාරට සෘජුවම මුහුණලා (Prime Galle Road Frontage) පිහිටි, මහා පරිමාණ ව්‍යාපාරික ව්‍යාපෘතියකට, හෝටලයකට, සුපිරි වෙළඳසැල් සංකීර්ණයකට හෝ ප්‍රදර්ශනාගාරයකට (Commercial Showroom / Hotel / Wedding Hall / Supermarket) වඩාත්ම ගැළපෙන අතිශය දුර්ලභ ගණයේ වටිනා බිම් කොටසකි.

• 📍 ස්ථානය: ප්‍රධාන ගාලු පාර, වාද්දුව (Galle Road, Wadduwa).

• 🛣️ සුවිශේෂීත්වය: ගාලු පාරට ඉතා පුළුල් මුහුණතක් සහිතයි (Excellent Commercial Road Frontage).

• 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 110 ක් (අක්කර බාගයකට වඩා වැඩි විශාල බිම් කොටසකි).

• 📜 ලියකියවිලි: නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි (Clear Deeds).

• ⚡ 💧 පහසුකම්: තෙකලා විදුලිය (3-Phase Electricity), නල ජලය ඇතුළු සියලුම නාගරික සහ යටිතල පහසුකම් උපරිමයෙන්ම ඇත.

• 💰 මිල ගණන්:

• පර්චසයක මිල: රුපියල් ලක්ෂ 40 බැගින් (LKR 4,000,000 per perch).
• සම්පූර්ණ මිල: රුපියල් කෝටි 44යි (LKR 440,000,000) - මිල ගණන් සාකච්ඡා කරගත හැක.

📞 වැඩිදුර විස්තර සහ දේපළ පරීක්ෂා කිරීම සඳහා අමතන්න:

📲 Call / WhatsApp:
• 📱 077 068 3174
• 📱 077 197 7139

Property Details
Property Type Commercial
Status Available
Land Size 110.00 Perches
City Wadduwa
District Kaluthara
Reference No. ISP-0091
Listed On 07 Oct 2026

Where This Property Is

Wadduwa, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties