Ref: ISP-0081 · 4 views
Kaluthara, Kaluthara, Sri Lanka
About this Property
අඩු මිලකට කළුතරින් නිවසක් හදන්න වටිනා බිම් කොටසක් සොයන ඔබට කදිම අවස්ථාවක්!
📌 විස්තර:
• 📐 ප්රමාණය: පර්චස් 12
• 📍 ස්ථානය: කළුතර, බණ්ඩාරගම පාරට 300m (Kalutara - Bandaragama Road)
• 💰 සම්පූර්ණ මිල: ලක්ෂ 38.4 යි (Rs. 3,840,000) (පර්චසය ලක්ෂ 3.20)
💎 ඇයි ඔබ මෙය තෝරාගත යුත්තේ?
• සින්නක්කර පිරිසිදු ඔප්පු සහ COC අනුමත කර ඇත 📜✅
• බණ්ඩාරගම ප්රධාන පාරට ඉතාම ආසන්නයි (300m) 🛣️
• නිදහස්, නිස්කලංක නේවාසික වටපිටාව 🌳
• නළ ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි ⚡💧
විස්තර දැනගැනීමට සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න:
📲 Contact Us:
• 📞 077 068 3174
• 📞 077 197 7139
| Property Type | Land |
| Status | Available |
| Land Size | 12.00 Perches |
| City | Kaluthara |
| District | Kaluthara |
| Reference No. | ISP-0081 |
| Listed On | 01 Oct 2026 |
Kaluthara, Kaluthara, Sri Lanka
Fill in the form and our agent will get back to you within 24 hours.