Back to Results

Ref: ISP-0080  ·  5 views

🚨 PRIME PROPERTY FOR SALE IN PANADURA - PINWATTA!! 🚨 පින්වත්ත ගාලු පාරට පෙනෙන දුරින් (Galle Road Visible) පර්චස් 8.3ක සුපිරි ඉඩමක් වහාම විකිණීමට! 🏡🛣️

Pinwaththa, Kaluthara, Sri Lanka

LKR 20,750,000 Price may be negotiable — contact agent for details
8.30 Perches Land Size Land Type

පානදුර පින්වත්තෙන් ගාලු පාරට ඉතාම ආසන්නයෙන් නිවසකට හෝ business එකකට වටිනා ඉඩමක් සොයන ඔබට කදිම අවස්ථාවක්!

📌 විස්තර:

• 📐 ප්‍රමාණය: පර්චස් 8.3
• 📍 ස්ථානය: පානදුර, පින්වත්ත (ගාලු පාරට පෙනෙන දුරින්)
• 💰 සම්පූර්ණ මිල: ලක්ෂ 207.5 යි (Rs. 20,750,000) (පර්චසය ලක්ෂ 25)

💎 ඇයි ඔබ මෙය තෝරාගත යුත්තේ?

• ගාලු පාරට පෙනෙන මානයෙන් පිහිටි ඉහළ වාණිජමය හා නේවාසික වටිනාකම 📈
• පිරිසිදු නිරවුල් ඔප්පු 📜
• නළ ජලය, විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් ⚡💧
• ප්‍රධාන බස් මාර්ග සහ දුම්රිය ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක 🚌🚊

විස්තර දැනගැනීමට සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න:

📲 Contact Us:
• 📞 077 068 3174
• 📞 077 197 7139

Property Details
Property Type Land
Status Available
Land Size 8.30 Perches
City Pinwaththa
District Kaluthara
Reference No. ISP-0080
Listed On 01 Oct 2026

Where This Property Is

Pinwaththa, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties