Back to Results

Ref: ISP-0076  ·  3 views

අහන්ගම කොළඹ-කතරගම ප්‍රධාන බස් පාරට සහ වෙරළටම මුහුණලා ඇති සුපිරි වාණිජ ඉඩමක් වහාම විකිණීමට! 🌊🚌🏖️

Ahangama, Galle, Sri Lanka

LKR 4,000,000 Price may be negotiable — contact agent for details
483.00 Perches Land Size Commercial Type

• ඉඩමේ ප්‍රමාණය: පර්චස් 483
• ස්ථානය: අහන්ගම (Colombo-Kataragama Main Road & Beachfront)
• මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 40 (Rs. 4,000,000 per perch)

• සුවිශේෂීතා:
• ප්‍රධාන පාරට සහ වෙරළ තීරයටම (Dual Frontage) සෘජුවම මුහුණලා පිහිටා ඇති බැවින් ප්‍රවේශය ඉතාමත් පහසුයි.
• සංචාරක හෝටලයක් (Hotel), නිවාඩු නිකේතනයක් (Resort), සුඛෝපභෝගී විලා සංකීර්ණයක් හෝ ඕනෑම මහා පරිමාණ වාණිජ ව්‍යාපාරයකට කදිම ආයෝජනයකි.
• නිරවුල් ඔප්පු සහ සියලුම නල ජල/විදුලි පහසුකම් සහිතයි.
• දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන, ශීඝ්‍රයෙන් දියුණු වන ඉහළ වාණිජ වටිනාකමක් ඇති කලාපයකි.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න:

📲 Call / WhatsApp:
• 📱 077 068 3174
• 📱 077 197 7139

Property Details
Property Type Commercial
Status Available
Land Size 483.00 Perches
City Ahangama
District Galle
Reference No. ISP-0076
Listed On 29 Sep 2026

Where This Property Is

Ahangama, Galle, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties