Back to Results

Ref: ISP-0062  ·  3 views

🏡 පානදුර - මොරටුව ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති අගනා නිවස වහාම විකිණීමට

Panadura, Kaluthara, Sri Lanka

LKR 38,500,000 Price may be negotiable — contact agent for details
10.00 Perches Land Size 4 Bedrooms 2 Bathrooms 2 Parking House Type

පානදුර - මොරටුව ප්‍රධාන බස් පාරට සෘජුවම මුහුණලා පිහිටි, නේවාසික මෙන්ම වාණිජමය කටයුත්තකට ද ඉතාමත් සුදුසු පර්චස් 10ක ඉඩම සහිත අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. සියලුම නාගරික පහසුකම්වලට ඉතාමත් ආසන්නයෙන් මෙම දේපළ පිහිටා ඇත.

📍 ස්ථානය (Location):

පානදුර - මොරටුව ප්‍රධාන බස් පාරට මුහුණලා (Face to Panadura - Moratuwa Main Bus Road)

📋 දේපළෙහි විස්තර (Property Details):

ඉඩම ප්‍රමාණය: පර්චස් 10

නිදන කාමර (Bedrooms): 04

නාන කාමර (Bathrooms): 02

🚌 ප්‍රධාන බස් පාරටම මුහුණලා ඇති බැවින් ප්‍රවාහන පහසුකම් ඉතාම ඉහළයි.

💰 මිල (Price):

රුපියල් ලක්ෂ 385 යි (රු. 38,500,000/-)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

📞 විමසීම් (Contact Numbers):
📱 077 068 3174
📱 077 197 7139

Property Details
Property Type House
Status Available
Land Size 10.00 Perches
City Panadura
District Kaluthara
Bedrooms 4
Bathrooms 2
Parking Spaces 2
Reference No. ISP-0062
Listed On 22 Sep 2026

Where This Property Is

Panadura, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties