Back to Results

Ref: ISP-0060  ·  4 views

🏡 පානදුර රෝයල් විද්‍යාලය අසලින් (ගාලු පාරට මීටර් 100) අගනා බිම් කොටස් වහාම විකිණීමට

Panadura, Kaluthara, Sri Lanka

LKR 60,000,000 Price may be negotiable — contact agent for details
30.00 Perches Land Size Land Type

පානදුර නගර මධ්‍යයට ඉතාමත් ආසන්නයෙන්, පානදුර රෝයල් විද්‍යාලය (Royal College, Panadura) අසලින්, අඩි 20ක පුළුල් කාපට් පාරකට මුහුණලා පිහිටි පර්චස් 30ක වටිනා ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ බිම් කොටස් වහාම විකිණීමට ඇත. සියලුම නීත්‍යානුකූල ලියකියවිලි සහ COC අනුමැතිය ලබා ඇත.

📍 ස්ථානය සහ දුර (Location & Distance):

පානදුර රෝයල් විද්‍යාලය අසල (Near Royal College, Panadura)

ගාලු පාරට (Galle Road): මීටර් 100 යි (100m)

පානදුර නගරයට (Panadura Town): මීටර් 800 යි (800m)

පාර: අඩි 20 පුළුල් කාපට් පාරට මුහුණලා (Face to 20-foot Carpeted Road)

📋 දේපළෙහි විස්තර (Property Details):

සම්පූර්ණ ඉඩම: පර්චස් 30

✅ COC (අනුකූලතා සහතිකය) සහ සියලුම ලියකියවිලි සම්පූර්ණයෙන් ඇත
(බැංකු ණය ලබාගැනීමට ඉතා පහසු වේ)

💰 මිල (Price):

පර්චස් 1ක් රුපියල් ලක්ෂ 20 බැගින් (රු. 2,000,000/-)

බිම් කොටසක මිල : (රු.60,000,000/-)

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

📞 විමසීම් (Contact Numbers):
📱 077 068 3174
📱 077 197 7139

Property Details
Property Type Land
Status Available
Land Size 30.00 Perches
City Panadura
District Kaluthara
Reference No. ISP-0060
Listed On 22 Sep 2026

Where This Property Is

Panadura, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties