Back to Results

Ref: ISP-0057  ·  3 views

🏡 පානදුර - මොරන්තුඩුව බස් පාරට මුහුණලා ඇති අගනා ඉඩම වහාම විකිණීමට

Panadura, Kaluthara, Sri Lanka

LKR 97,750,000 Price may be negotiable — contact agent for details
230.00 Perches Land Size Commercial Type

පානදුර - මොරන්තුඩුව ප්‍රධාන බස් පාරට සෘජුවම මුහුණලා පිහිටි, නේවාසික හෝ වාණිජමය කටයුත්තකට ඉතාමත් සුදුසු පර්චස් 230ක මනරම් සහ විශාල ඉඩමක් වහාම විකිණීමට ඇත. සියලුම නීත්‍යානුකූල ලියකියවිලි සහ COC අනුමැතිය ලබා ඇත.

📍 ස්ථානය (Location)

පානදුර - මොරන්තුඩුව ප්‍රධාන බස් පාරට මුහුණලා (Face to Moranthuduwa Bus Road)

📋 දේපළෙහි විස්තර (Property Details):

ඉඩම ප්‍රමාණය: පර්චස් 230

✅ COC (අනුකූලතා සහතිකය) සහ සියලුම ලියකියවිලි සම්පූර්ණයෙන් ඇත. (බැංකු ණය ලබාගැනීමට ඉතා පහසු වේ)

🏭 🏨 නේවාසික මෙන්ම කර්මාන්තශාලාවකට, හෝටලයකට හෝ ඕනෑම වාණිජ ව්‍යාපෘතියකට කදිම ඉඩමකි.

💰 මිල (Price):

පර්චස් 1ක් රුපියල් ලක්ෂ 4.25 බැගින් (රු. 425,000/-)
සම්පූර්ණ ඉඩමේ මිල: රුපියල් ලක්ෂ 977.5 යි (රු. 97,750,000/-)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

📞 විමසීම් (Contact Numbers):
📱 077 068 3174
📱 077 197 7139

Property Details
Property Type Commercial
Status Available
Land Size 230.00 Perches
City Panadura
District Kaluthara
Reference No. ISP-0057
Listed On 22 Sep 2026

Where This Property Is

Panadura, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties