Back to Results

Ref: ISP-0055  ·  2 views

🏡 බණ්ඩාරගම - කැස්බෑව පාරට ආසන්නයෙන් අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට

Bandaragama, Kaluthara, Sri Lanka

LKR 45,000,000 Price may be negotiable — contact agent for details
31.00 Perches Land Size 4 Bedrooms 2 Bathrooms 2 Floors House Type

බණ්ඩාරගම නගරයට සහ සියලුම නාගරික පහසුකම්වලට ඉතාමත් ආසන්නයෙන්, නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 31ක විශාල ඉඩමක් සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.

📍 ස්ථානය සහ දුර:

කැස්බෑව - බණ්ඩාරගම ප්‍රධාන පාරට: මීටර් 900 යි
බණ්ඩාරගම ටවුන් එකට: කිලෝමීටර් 2 යි

📋 දේපළෙහි විස්තර:

ඉඩම: පර්චස් 31 ක තැනිතලා නිදහස් ඉඩම
නිදන කාමර (Bedrooms): 04
නාන කාමර (Bathrooms): 02

💰 මිල:

රුපියල් ලක්ෂ 450 (රුපියල් 45,000,000)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

📞 සම්බන්ධ වීමට:
📱 077 068 3174
📱 077 197 7139

Property Details
Property Type House
Status Available
Land Size 31.00 Perches
City Bandaragama
District Kaluthara
Bedrooms 4
Bathrooms 2
Floors 2
Reference No. ISP-0055
Listed On 22 Sep 2026

Where This Property Is

Bandaragama, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties