Back to Results

Ref: ISP-0046  ·  3 views

🚨 පානදුර නල්ලූරුවෙන් සියලුම ගෘහ භාණ්ඩ සමඟ Fully A/C කළ සුපිරි නිවසක් වහාම විකිණීමට! 🚨

Panadura, Kaluthara, Sri Lanka

LKR 38,500,000 Price may be negotiable — contact agent for details
6.60 Perches Land Size 4 Bedrooms 4 Bathrooms 2 Floors House Type

ගාලු පාරට ඉතාම ආසන්නයෙන්, ඉහළ නේවාසික පරිසරයක පිහිටි සියලුම සැපපහසුකම් සහිත සුඛෝපභෝගී අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. මුළු නිවසම වායුසමනය (Fully A/C) කර ඇති අතර, වටිනා ගෘහ භාණ්ඩ (Furniture) ද සමඟින්ම මෙම මිලට හිමිවේ!

📍 ස්ථානය (Location): නල්ලූරුව, පානදුර.
📌 කොළඹ - ගාලු ප්‍රධාන පාරට: 300 m

✨ දේපළෙහි විස්තර (Property Details):

✅ පර්චස් 6.6 ක ඉඩම
✅ නිදන කාමර 4 ක් (4 Bedrooms)
✅ නානකාමර 4 ක් (4 Bathrooms)
✅ සම්පූර්ණයෙන්ම වායුසමනය කළ නිවස (Fully A/C)
✅ සියලුම උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ ඇතුළත් වේ (With Furniture)
✅ කිසිදු අමතර වියදමකින් තොරව වහාම පදිංචි විය හැකි සුපිරි තත්ත්වය

🚗 පානදුර නගරයට, ප්‍රධාන පාසල්, බැංකු, රෝහල් සහ සුපිරි වෙළඳසැල් වෙත විනාඩි කිහිපයකින් ළඟා වීමේ හැකියාව.

💰 මිල (Price): ලක්ෂ 385 (රු. 38,500,000) - මිල ගණන් සාකච්ඡා කරගත හැක.

📞 වැඩිදුර විස්තර සඳහා වහාම අමතන්න:
+94 77 068 3174 / +94 77 197 7139

Property Details
Property Type House
Status Available
Land Size 6.60 Perches
City Panadura
District Kaluthara
Bedrooms 4
Bathrooms 4
Floors 2
Reference No. ISP-0046
Listed On 21 Sep 2026

Where This Property Is

Panadura, Kaluthara, Sri Lanka

Request Property Details

Fill in the form and our agent will get back to you within 24 hours.

0/2000 characters

Your information is kept private and secure.

Similar Properties