Ref: ISP-0023 · 8 views
panadura, kaluthara, Sri Lanka
About this Property
ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට කදිම අවස්ථාවක්! පානදූර දිබ්බැද්ද ප්රදේශයෙන් පර්චස් 10 බැගින් වූ ඉඩම් කොටස් 2ක් ඉක්මනින් විකිණීමට ඇත.
🏡 ඉඩමේ විස්තර සහ පහසුකම්:
💚නිරවුල් ඔප්පු සහිතයි. 📄
💚අඩි 20 ක පුළුල් ප්රවේශ මාර්ගය 🛣️
💚නිස්කලංක සහ නේවාසික පරිසරය 🌳
💰 මිල:
පර්චසයක් ලක්ෂ 3.75 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
| Property Type | Commercial |
| Status | Available |
| Land Size | 10.00 Perches |
| City | panadura |
| District | kaluthara |
| Reference No. | ISP-0023 |
| Listed On | 11 Sep 2026 |
panadura, kaluthara, Sri Lanka
Fill in the form and our agent will get back to you within 24 hours.